Thursday, October 16, 2014

හිමි අහිමි වීම් ප්‍රේමයේ හැටිය.

ප්‍රේමයේ මුදු සබඳකම් කොයිතරම් සිනිදුවට තිබුණත් පෑරවෙන හැටි දන්නේ ඔවුනොවුන්මය. ජීවිතය කියා හුස්මක් ඉහළට ඇද්දද අතරමංවෙන හුස්ම වාර කොයි තරම් ඇතිද කියාත් දන්නේ ඔවුන්මය. ලොව තියෙනතාක් කල් නතරවෙන්නැති සබඳකම් ළඟ හිමි අහිමිකම් අප්‍රමණව ඇත. ඒ සියල්ල එක ලෙස දකින්නට බැරිකමම පෘථජ්ජන අපේ ස්වභාවමය. ලැබීම් හෝ නොලැබීම් උරුම වීමත් ප්‍රේමයක ස්වභාවමය








10 comments:

  1. පට්ට....
    කැන්දා නොගියෙ ඇයි නුඹ ඒ මධු සමය...///
    ඇත්තටම අපූරුයි දිනිති අක්ක...
    ජයවේවා...
    (පිළිතුරු කවි ලියන්නට නොහැකි තරමට සර්කිට් ෂෝට් වී ඇත)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියා.

      Delete
  2. මහේෂ් කිව්ව වගේ මේ කවියට උත්තර දෙන්න කට නලියනවා. ඒත් ඉතිං මොනා කරන්නද මට කවි බෑ නේ..

    ReplyDelete
    Replies
    1. අම්මපා.. කවි බැරිම එකා.. :-p

      Delete
  3. දිනිතියේ කවි, ගීත ගැන පිට විචාර කරන්න බෑ. ඇත්තටම අහගෙන ඉන්න හිතෙන පද මාලා ... රසවිඳින්න පමණි

    ReplyDelete
  4. මාර ලස්සනයි අක්කේ කවිය... කියන්න වචන නැ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගියෙ.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...