Thursday, October 16, 2014
හිමි අහිමි වීම් ප්‍රේමයේ හැටිය.
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
පට්ට....
ReplyDeleteකැන්දා නොගියෙ ඇයි නුඹ ඒ මධු සමය...///
ඇත්තටම අපූරුයි දිනිති අක්ක...
ජයවේවා...
(පිළිතුරු කවි ලියන්නට නොහැකි තරමට සර්කිට් ෂෝට් වී ඇත)
ස්තුතියි මල්ලියා.
Deleteමහේෂ් කිව්ව වගේ මේ කවියට උත්තර දෙන්න කට නලියනවා. ඒත් ඉතිං මොනා කරන්නද මට කවි බෑ නේ..
ReplyDeleteඅම්මපා.. කවි බැරිම එකා.. :-p
Deleteදිනිතියේ කවි, ගීත ගැන පිට විචාර කරන්න බෑ. ඇත්තටම අහගෙන ඉන්න හිතෙන පද මාලා ... රසවිඳින්න පමණි
ReplyDeleteස්තුතියි ඉවාන්.
Deleteමාර ලස්සනයි අක්කේ කවිය... කියන්න වචන නැ...
ReplyDeleteස්තුතියි නංගියෙ.
Deleteමාරම ලස්සනයි
ReplyDeleteස්තුතියි තරිදු.
Delete