අප්පට සිරි ...... වැඩේ නං දරුණයි වගේ
හ්ම්..චුට්ටක් දරුණු ඇති මයෙ හිතේ....
//ඇන්ජයිනා වේදනාවක්මයි....//මේක තේරුනේ නෑනේ...පොඩ්ඩක් කියලා දෙන්නකෝ....
කිරීටක ධමනි අවහිර වෙලා රුධිරය පොම්ප කරන්න බැරි වුනාම යම් පුද්ගලයෙකුට කය වෙහෙසා වැඩ කරන්න අමාරුයි. එහෙම වැඩ කරනකොට පපුවෙ වේදනාවක් ඇතිවෙනව. එහෙම වෙන්නෙ අවශ්‍ය රුධිරය ප්‍රමාණය නිසි ලෙස නොලැබී යාමෙන්.. මෙමෙ වේදනාවට වෛද්‍ය විද්‍යාවෙ කියන්නෙ *** ඇන්ජයිනාව** කියල...දැන් තේරුණාද දසුන්ට....ස්තුතියි. මේ පැත්තෙ ආවට....
කිරීටක ත්‍රොම්බෝසිය හදන මිනිස්සුන්ට ආදරේ කරන්න එපා කවදාවත්.අපි වැඩි කාලයක් ජීවත් වෙන්නෙ නෑනෙ.ඉන්න ටික කාලෙ කාට හරි උදව්වක් කරගෙන නිදහසේ ඉන්න එපැයි!ඒ ටික කාලෙට ආයෙ බයිපාස් කරන්නයි,හාට් ඇටෑක්ස්වලට බෙහෙත් බොන්නයි නැති වැඩ.
දැන් දන් ලියන කවිවල සැබෑ වෙනසක් දකිනවා. ඇත්තටම ඒ වෙනසට කැමතියි.
කවිය හොයනව අයියෙ.. හැම විදිහටම අත්හදා බලනව.....බොහොම ස්තුතියි.
මාත් මේ වෙනසට කැමතියි...
දැන් කවි ටිකක් නවීකරණය වෙලා වගේ!!ජයවේවා!!
ස්තුතියි මල්ලි...
වෙනදට වඩා වෙනස්. නිර්මාණය ලස්සනයි අක්කේ.සුබ පතනවා ඔයාට.
මම හිතුව හරි එහෙනම්...
ඔබේ පැමිණිම මට සවියක්.
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
අප්පට සිරි ...... වැඩේ නං දරුණයි වගේ
ReplyDeleteහ්ම්..චුට්ටක් දරුණු ඇති මයෙ හිතේ....
Delete//ඇන්ජයිනා වේදනාවක්මයි....//මේක තේරුනේ නෑනේ...පොඩ්ඩක් කියලා දෙන්නකෝ....
ReplyDeleteකිරීටක ධමනි අවහිර වෙලා රුධිරය පොම්ප කරන්න බැරි වුනාම යම් පුද්ගලයෙකුට කය වෙහෙසා වැඩ කරන්න අමාරුයි. එහෙම වැඩ කරනකොට පපුවෙ වේදනාවක් ඇතිවෙනව. එහෙම වෙන්නෙ අවශ්‍ය රුධිරය ප්‍රමාණය නිසි ලෙස නොලැබී යාමෙන්.. මෙමෙ වේදනාවට වෛද්‍ය විද්‍යාවෙ කියන්නෙ *** ඇන්ජයිනාව** කියල...
Deleteදැන් තේරුණාද දසුන්ට....
ස්තුතියි. මේ පැත්තෙ ආවට....
කිරීටක ත්‍රොම්බෝසිය හදන මිනිස්සුන්ට ආදරේ කරන්න එපා කවදාවත්.අපි වැඩි කාලයක් ජීවත් වෙන්නෙ නෑනෙ.ඉන්න ටික කාලෙ කාට හරි උදව්වක් කරගෙන නිදහසේ ඉන්න එපැයි!ඒ ටික කාලෙට ආයෙ බයිපාස් කරන්නයි,හාට් ඇටෑක්ස්වලට බෙහෙත් බොන්නයි නැති වැඩ.
ReplyDeleteදැන් දන් ලියන කවිවල සැබෑ වෙනසක් දකිනවා. ඇත්තටම ඒ වෙනසට කැමතියි.
ReplyDeleteකවිය හොයනව අයියෙ.. හැම විදිහටම අත්හදා බලනව.....
Deleteබොහොම ස්තුතියි.
මාත් මේ වෙනසට කැමතියි...
Deleteදැන් කවි ටිකක් නවීකරණය වෙලා වගේ!!
ReplyDeleteජයවේවා!!
ස්තුතියි මල්ලි...
Deleteවෙනදට වඩා වෙනස්. නිර්මාණය ලස්සනයි අක්කේ.සුබ පතනවා ඔයාට.
ReplyDeleteමම හිතුව හරි එහෙනම්...
ReplyDelete