මගෙ බ්ලොග් එකට ඇතුල් වීමට නොහැකිව සිටිය ටික දිනක්... දැන් එය ආයෙමත් සක්රිය කර ගත්ත. දැමූ කතාවවත් දාන්න බැරි වුනා...අද හෙට ඇතුළත කතාවද අවසන් කර ඔබ සියළුම දෙනාගෙ බ්ලොක් කියවීමට එමි...
මම හිතන්නෙ ගූගල් වල තාක්ෂණික දෝෂයක් නිසා එහෙම වෙන්න ඇත්තෙ...සියළුම දෙනාගෙන් සමාව ඉල්ලමි.
ඒක තමයි ටික කාලයක් දකින්නවත් හිටියේ නැත්තේ.
ReplyDeleteහිටි ගමන් ඔහොම දේවල් වෙනවා අක්කේ.. එහෙනම් කතාව දාමු නේ..
ReplyDeleteහරි හරි ඔයා හිමිහට පොස්ට් එකක් දාන්නකෝ...
ReplyDeleteමම මේ සද්දයක් දාන්න හිටියෙ .. කෝ කථාව කියල අහලා
ReplyDeleteමේවගේ අවුල් ඉඳහිටල වෙනවා. අවුලක් නෑ. දැන් හරිනේ.
ReplyDeleteතාක්ෂණික් දෝශ සාමාන්යයි.
ReplyDeleteජය වේවා..!