කප්පරක් පෙම පුද දිදිත්..
ළග ළගම මා වුන්නමුත්..
මෙච්චරක් දුක විදගෙනත්..
යන්න යන්නම නුඹ ගිහින්...
තුන්යමෙ ම මම ඇස් ඇරන්..
තුන් සිතින් පෙම් සිහින දකිමින්..
තැවෙන්නට දුක් හුගක් තියමින්...
යන්න යන්නම නුඹ ගිහින්...
මතක මං පෙතෙ තනිවෙමින්...
මගෙ සඳේ මම ලතැවුලෙන්..
සුවඳ වත් මට නොතියන්..
යන්න යන්නම නුඹ ගිහින්....
අහෝ දුකකි, ඛේදයකි, ඉරකි, තිතකි ............
ReplyDeleteහ්ම්............
ReplyDelete