මේ හීන ඇහිද රාත්‍රියේ....
නුඹ තාම නැතේ යෞවනේ....
හීන මල් පිපී....
පාන ලෙංගතු...
කාට කෝම කියා දෙන්නෙ...
මගේ ආදරේ හැටී....
පාව යන්න වළාකුලේ....
මාගේ සෙනේ එක්ක ඔහේ....
ආවා දුරක නිරන්තරේ....
තාම නුඹ නැතී....
කිටි කිටියට හීතලේ...
හෙමි හෙමිහිට අප ලංවුනේ....
යන තැනකට ගලා යන්න...
සෙනේ ගගුල සිදී නැතී....
මේ හීන ඇහිද රාත්‍රියේ....
නුඹ තාම නැතේ යෞවනේ....
ලස්සන පද පෙළක් . . .
ReplyDeleteස්තූතියි ඔබට...
ReplyDelete