හෙන්දිරික්කා මල් අරගෙන
සඳ ආවා හැන්දෑවට....
නිල් කලුවරෙ නෙත් ඇරගෙන
ඔබව සෙවුවා පුරුද්දටම..........
ඇස් වැසුනම සිහිනෙ දිගේ
ආල නුරා පාන්නේ
පාලු රැයේ සුවඳ සොයන්
මතක කරා දුවන්නේ...
පරළු රළුම හදක් මත්තෙ
තාම හඬා වැටෙන්නේ.....
මට ඉන්නෙත් නුඹම හන්දා
කෝමද මග අරින්නේ....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...

ලස්සනයි වෙනද වගේම!
ReplyDeleteගීතයකට හොඳ නැද්ද??
ම් ම්...එහෙම හිතාගෙන ලිවුවෙ මල්ලි.... බලමු.... ස්තුතියි ඔයාට....
ReplyDelete"පාලු රැයේ සුවඳ සොයන්
ReplyDeleteමතක කරා දුවන්නේ..." මමත් මෙහෙම තමා