අසෙනි වැස්සට තෙමි තෙමී මං
නුඹට සිතුවිලි එවනවා
සීත හිම කැට දිය වෙවී තව
උණුසුමට ආදරය බෙදනවා...
වලාකුළු අත හංගලා පෙම
රහස වාගෙම තියෙනවා
පාළු රැයකදි සඳක් සේ ඔබ
ලොවට ප්‍රේමය කියනවා.....
හාදු මල් වැහි දෙතොල් පෙති ළග
කිටි කිටියෙ තව විඳිනවා...
මගෙ නොවී නුඹ දුර ඉදන් තව
මටම ආදරෙ පුදනවා...
Thursday, January 26, 2012
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.