චන්ද්‍රලෝකය විද විද
ලිවුවත් කවිපද
ඉදහිට නුඹහට
දැක්කා නම්
සඳෙ වැඩ
නොහිතෙයි
කරන්න පෙම්
කිසිදින නම්
මෙහැටි මට....
පුරපස ඇවිදින්
ඉගිබිගි කෙරුවත්
අවපස වෙනවා
සඳ නුඹ හෙට සිට...
විරසක කම් අපෙ
තිබුණත් කෙතරම්
හිත මත නලියන
සෙනෙහස මගෙ
එහෙමයි තවමත්
සඳවත නුඹහට....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
හම්..
ReplyDeleteඑකත් එහෙමද??අමතක කරන්නම බැරිද??
:-) ලියන ලියවෙන අකුරු ජීවිතයම නෙමෙයි නුවන්....
ReplyDelete