නෙතු කදුළු පුරවන්
නාඩන්න ඉතින් දැන්
තෙත බරිත පියාපත්
වේලන්න හෙටත් එයි
දිනිදු පෙර ලෙස උඩින්
මගෙ පුංචි කිරිල්ලියේ.........
අනන්තය දුර ආකහේ
නිම් නොමැති සාගරේ
උඩ උඩින් තටු ගස ගසා
පියඹපන් නුඹ හිනැහිලා
අත්වැලට මම ඉන්නවා
මගෙ පුංචි කිරිල්ලියේ.....
කැඩුන තටු සමනල් බදේ
වැටුනාද බිම නුඹ හාමතේ
නොම ගනින් බර හිතේ
නුඹ ළගම මම ගැවසෙතේ
හිනැහියන් දැන් ඉතින් නුඹ
මගෙ පුංචි කිරිල්ලියේ.........
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
හා හොඳයි හිනාවෙලා ඉන් බලන්නම්...
ReplyDelete:-D :-D
ReplyDeleteනියමයි
ReplyDelete