ගමන් මගෙ
ජීවිතේ....
හුස්ම හිරවී
වගේ....
මැරුණු මල්වැල
දිගේ....
සුවඳ සොයනවා නුඹේ......
ජීවිතේ....
හුස්ම හිරවී
වගේ....
මැරුණු මල්වැල
දිගේ....
සුවඳ සොයනවා නුඹේ......
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.