හිඩැස් තැන් සොය සොයා
ඉරුණු දිවිමග ඇටෙවුවා....
සුළග ඇවිදින් ගස පෙරලලා
වගේ හිඩැසක් යලි මතුවුනා....
ඉරුණු දිවිමග ඇටෙවුවා....
සුළග ඇවිදින් ගස පෙරලලා
වගේ හිඩැසක් යලි මතුවුනා....
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
අලුත් හිඩැසේ අලුත් ගහක් හිටවන්න බැරිද??
ReplyDeleteආයෙමත් හිඩැසක් ආවොතින්.....?
ReplyDelete