සරාසඳ විත්
නුරා පාමින්
මලේ තැවරුවා
කිරණ යහමින්....
කෝල කොඳ මල
රැයේ පින්නත්
පිස දදා තව බලා
ඉඩදෙයි ඉතින්.......
ඉරේ රැස් මැද
මැරෙණ පිනිදිය
මලට කිවුවා
සඳක වගතුග....
වේව්ල වෙව්ලා
හැකිලිලා මල
දියට වැටුනා
සිනිදු මල් පෙති....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
වනපොත් කල හැකිද මල් සුවඳ සදහටම??
ReplyDelete(රත්න ශ්‍රී විජේසිංහ-පරමල්)
හ්ම්..............
ReplyDelete