නුඹ නමට කවි ලියන එක ගැන
මං හුගක් පසුතැවෙනවා.....
තව තවත් මම දුකම පොඳි බැද
යනු කොහේදැයි හිතෙනවා...
තේරුමක් නැති සසර ගමනක
නැවතුමක් තව සොයනවා....
තේරුමක් ඇති බුදුන් කිවු මග
ඇරඹුක් යැයි දැනෙනවා....
සිනා කදුළැල් බෙදා ගනිමින්
අදත් මම ඉන්නවා..
සමාවෙනු මැන හෙටින් පසු මම
නුඹ දමා දුර ඇදෙනවා....
නිවී සැනසුනු දිනක් ආවොත්
නුඹ දකින්නට හිතනවා....
නිවී සැනසුන එවන් දවසක
කසාවත ඔබ නිවනවා.....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...

No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.