අත් අල්ලන්
නගින විට මහගිර
වුනා මට අමතක
අරන් යන්නට
මහන්සියකට
වතුර අහුරක්
නුඹෙන් නොඉල්වා
ගෙන මට බොන්න
දැන් ඉතින් හිනාවෙන
නුඹෙ අතේ දිය බිඳෙන්
කෝම මම ඉල්ලම්ද
මගෙ නොවුන වතුර පොඳ
වුනේ වැරදීමක්ද
වුනේ අමතකමය
කෝම වුව සිත සිතා
ඉන්නවා මම තව බලා...
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
අදයි කරක් ගැහුවෙ බුකියෙන් දැකලා. හැමදාම ඇවිත් යන්න එන්නම්
ReplyDeleteලස්සන්යි අක්කියා පද බැදිල්ල
ReplyDeleteමේ පැත්තේ ආව පලවෙනි පාර.......
බීටගේ බ්ලොගේ පැත්තෙත් ඇවිත් යන්න එන්න
ස්තුතියි ඔබ දෙදෙනාටම... බිටා මල්ලියේ අනිවාරයෙන්ම මම ඇවිත් යනවා ඒ පැත්තෙ....
ReplyDelete