ලස්සන කවි සිතුවිල්ලක් !!අදමයි මේ පැත්තේ ආවේ.
ම්........ ස්තුතියි මධුරංග ඇවිත් ගියට....
"ළග නැතත් සිත ළගක ඇවිත් තනි රකිනවා ගඟ රකින ඉවුරු ලෙස මම නුඹව රකිනවා..."කැමතිම දැනුනම ටික ගොඩක්ම ලස්සනයි අක්කේ කවි ටික....
ම්... බිටා මල්ලියා... ස්තුතියි හුගාක්ම...
නුඹ සොයා මම ගඟ දිගේ ඇදෙනවාමුහුද නුඹ ලගදි මුනිවත රකිනවාකියාගන්න බැරි දහසක් දේ හදේ තනි රකිනවාආදරේ කියන දෑස දෙස නෙත් යොමා ඉන්න හිතෙනව..
සිල් ගත්ත සමුදුරනුඹ කියා හිතෙනවා...සිල් බිඳින්නට බැරිකමටමම දුකින් ඉන්නවා....
මාව අවුරුදු 2ක් විතර ඩිංගක් අතීතයට ගියාද මන්ද අක්කා..මම කිව්වෙ ඉස්කෝලෙ කාලෙට......ලස්සන ආදර කවි පොකුරක්....
ළග නැතත් සිත ළගකඇවිත් තනි රකිනවාගඟ රකින ඉවුරු ලෙසමම නුඹව රකිනවා...ගඟ ගලාවිත් මහ සයුරෙදුක කියා වෙලෙනවාමම ඇවිත් නුඹ ළගකහිත නිවා ගන්නවා.....harima lassanai akkio..
@ සිහින මතක....ම්....අපි හැමෝටම කොතන හරි ආදරයෙ සොදුරු තැන් තියෙනවා නොවැ... ස්තුතියි ඇවිත් ගියාට මේ පැත්තෙ...@ වර්ෂා.....දිවි මගේ හැමදාමනුඹ නමින් ලියනවාඅද නැතත් හෙට ඇවිත්නුඹ ළගක රැදෙනවා...වැටෙන කල් මේ හුස්මමම නුඹව රකිනවා...රත්තරන් නුඹ මහ හුගක්මට ඉතින් වටිනවා....ස්තුතියි පැටියො ඇවිත් ගියාට....
ඔබේ පැමිණිම මට සවියක්.
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
ලස්සන කවි සිතුවිල්ලක් !!
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ.
ම්........ ස්තුතියි මධුරංග ඇවිත් ගියට....
ReplyDelete"ළග නැතත් සිත ළගක
ReplyDeleteඇවිත් තනි රකිනවා
ගඟ රකින ඉවුරු ලෙස
මම නුඹව රකිනවා..."කැමතිම දැනුනම ටික
ගොඩක්ම ලස්සනයි අක්කේ කවි ටික....
ම්... බිටා මල්ලියා... ස්තුතියි හුගාක්ම...
ReplyDeleteනුඹ සොයා මම ගඟ දිගේ ඇදෙනවා
ReplyDeleteමුහුද නුඹ ලගදි මුනිවත රකිනවා
කියාගන්න බැරි දහසක් දේ හදේ තනි රකිනවා
ආදරේ කියන දෑස දෙස නෙත් යොමා ඉන්න හිතෙනව..
සිල් ගත්ත සමුදුර
ReplyDeleteනුඹ කියා හිතෙනවා...
සිල් බිඳින්නට බැරිකමට
මම දුකින් ඉන්නවා....
මාව අවුරුදු 2ක් විතර ඩිංගක් අතීතයට ගියාද මන්ද අක්කා..මම කිව්වෙ ඉස්කෝලෙ කාලෙට......ලස්සන ආදර කවි පොකුරක්....
ReplyDeleteළග නැතත් සිත ළගක
ReplyDeleteඇවිත් තනි රකිනවා
ගඟ රකින ඉවුරු ලෙස
මම නුඹව රකිනවා...
ගඟ ගලාවිත් මහ සයුරෙ
දුක කියා වෙලෙනවා
මම ඇවිත් නුඹ ළගක
හිත නිවා ගන්නවා.....
harima lassanai akkio..
@ සිහින මතක....ම්....අපි හැමෝටම කොතන හරි ආදරයෙ සොදුරු තැන් තියෙනවා නොවැ... ස්තුතියි ඇවිත් ගියාට මේ පැත්තෙ...
ReplyDelete@ වර්ෂා.....
දිවි මගේ හැමදාම
නුඹ නමින් ලියනවා
අද නැතත් හෙට ඇවිත්
නුඹ ළගක රැදෙනවා...
වැටෙන කල් මේ හුස්ම
මම නුඹව රකිනවා...
රත්තරන් නුඹ මහ හුගක්
මට ඉතින් වටිනවා....
ස්තුතියි පැටියො ඇවිත් ගියාට....