ආදරණිය දුයිශෙන්.....
පොප්ලර්
ගසක්
යට තවම මම
මේ සීත
සෘතුවෙත්............
හැකිවුනොත්
විගසින්ම
එන්නම ඔබ
ළග එන
සරත් සමයටවත්............
දැනුත් ඉඳහිට
මතක්වෙන
අතීතයක
ගුරු ගීතය
අරන් අපෙ...........
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
ඇත්තටම ලස්සනයි!
ReplyDeleteපරිවර්තන කවියක්ද??
ගෘවෝගේ ලියුම වගේ??
ලස්සනයි අක්කේ,මම ඔය පොතට හරිම ආසයි
ReplyDelete@ නුවන් අනේ මගෙ හිතට හිතුන විදිහක් ගුරු ගීතය මතක් වුනාම....ස්තුතියි නුවන්....හිම හංසි.........
ReplyDelete