ඇගේ රුධිරය කිරට හරවා
දෙතොල් මත නුඹෙ තබද්දි
කැකුලු අත් පා සොලවමින්
පුරව ගත්තේ නුඹෙ කුසයි පුතුනි.....
දින දින ගෙවි
හැඩි දැඩි වෙද්දී
ඇය පොඩි වූවා
නුඹ ලොකුවෙද්දී...
පිපාසයෙන් ඈ ගිලන්ම විලා
වෙලුන තොල්පට ගැහෙමින් යද්දී
කෙළෙසද පුතුනේ
අහක බැලූවෙ නුඹ
හැකිවෙද කරනට අමතක
කිසිදා
ඔබ සවිමත් කරනට ගොස්
ඇය ධුබලව ගිය බව....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.