සවන්පත් යොමා ඇසුවෙමි....
වාතලෙන් නැගෙන හඬ දෙසට....
හෙමි හෙමින් සීරුවෙන් ඇසුණා....
....නුඹ.... හුස්ම ගන්නා හඬක්....
අන් හැම නාදයක් අමතක කරන් මම
....නුඹෙ හඬ දිගේ වාතලය මත පාවෙලා ආවෙමි....
....නුඹ....
ළගට. නුඹේ සුවද විඳ විඳ දැවටුනෙමි උණුසුමක.....
සත්තමයි.....
නුඹ හරි අපුරුවට සෙනෙහසින් රකින හින්දම
.....ආදරෙයි මම මහ ගොඩක්......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...

අප්පච්චියේ අැති යාන්තං! කොහෙද දුරක යනව කිව්ව නේද අපි දාල! :D :D
ReplyDeleteදවසකට තුනක් විතර දාපුවම එකකටවත් හරියට කමෙන්ට් එකක් දාගන්න බැරි වෙනවනේ.. :-(
ReplyDeleteවර්ඩ් වෙරිෆීකේෂන් අයින් කරොත් නරකද ඇ..