විඩාබරවම ගලා යන
හුදකලා දිවිමගට
මුව දොරක් වී ඔබ එන්න......
සිනාවත මියැදිලා යන
හිරු බසින හැන්දෑවට
සිනාපිරි සඳවතක් සේ
අනේ ඔබ එන්න.....
අලුයමට නිවාඩුව යන
සඳ මඩල ළගකට
බලාපොරොත්තුව වී
උදෑසනකට හිරු අරන්
ආයෙමත් ඔබ එන්න......
සෙනෙහසේ සියක් මල්
පිපෙන හදවත් අසපුවට
ජීවිතේ සුවඳ විදගන්න
එකමපාරක් ඔබ එන්න.......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
රෑ අහසින් හීනෙන් ඔබ දකීවී..
ReplyDeleteඇස් පියන් වසාගෙන ඔබ ඉඳීවි..
කදෙින හෝ අපි යලිත් මුන ගැසේවී..
මතකයන් පසුපසින් අප පෙලාවී...
මතකය ළගක නුඹ සුවදයි හැමදාම....
ReplyDeleteස්තුතියි අමිල....