විසල් පුරයක
යස ඉසුරු
සොයන් ගිය
මගෙ දියණියේ...
ඉරුණු තටු
පිරි මදින්නට
වෙහෙස නොගනින්
මගෙ දුවේ...
එදා වගෙම
අදත් උණුහුම
මව් තුරුල්ලේ
ඇත දියණියේ...
විඩා නිවනට
හනික පියඹා
වරෙන් ආපසු
මගෙ දුවේ.....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
පලමු වතාවටයි මෙ පැත්තට ආවෙ. මගෙ හිත් නැවතුන පද වැල් කීපයක්. ඇත්ත්ටම මෙක අම්මගෙ පැත්තෙන් නෙමෙයි මට පෙන්නෙ දුවගෙ පැත්තෙන්. මෙක ලියලා තියෙන්නෙත් ඒ අයුරින් මයෙ හිතෙ
ReplyDeleteමම ඉතින් දුවෙක් තාම..අම්මෙක් නෙමෙයි....මට දැනෙන විදිහට ලිවුවෙ..ස්තුතියි ඔබට...
ReplyDelete