Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...

මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
ReplyDeleteපෙරුම් පුරා හිඳ සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදුවන මවුනට
ඒ විවරණ දෙන්නේ..
ජය!
පියෙකුගෙ ගුණ කියාපාන
Deleteමහ ගුණ කඳ කලා වැවයි...
ස්තුතියි ඔබට....
වාචාල කපුටන්ට
ReplyDeleteපුම්බාගත් සෙබඩුන්ට
රත්තරන් බිත්තර මිස
අම්මාවරුන් කුමටද?
-රත්න ශ්රී විජේසිංහ-
දැනෙන කවියක් අක්කි!
ඇවිද ළඳුදෙනි කැලැ බිම්වල
ReplyDeleteරැගෙන විත් තුන්හිරිය පන්කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක විසිතුරු රටා පැදුරු
රාටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිටන් කියාදුන් අම්මා ඔබය..
෴ මහගම සේකර ෴