Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...

ලස්සනයි මගෙ අක්කියො..
ReplyDeleteමගෙ නංගා ස්තුතියි..
Deleteසිසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටින
ReplyDeleteමතක් උනා!:)
වෙනද වගේම අපුරුයි අක්කෙ!
හිටිගමන් නිසදැස් ලෝකෙන් මිදිලා සදැස් ආරත් ලියන්න හිතෙනවා මල්ලි ..ඒකයි ඒ...
Deleteහොඳ විරිතකින් ලස්සනට ලියැවුණ පැදියක්. මේකෙ අන්තිම කවිය ඇය සහ ඔහු යන දෙදෙනාම සංකේතවත් කරනවා. එතකොට "ඇයට ලියූ කව" යන අරුත බිඳෙනවා වගේ දැනෙනවා
ReplyDeleteහ්ම්.හැබැයි මම මේක ලිවුවෙ පිටරටක ඉන්න පෙම්බරියකට ලංකාවෙ ඉදන් පෙම්බරෙක් ලියන විදිහට.... ඒකෙ සාර්ථක ආසර්ථක භාවය මට වඩා බලන කියවන ඔබ සැම දකින්නෙ....ආයෙමත් මම ඒ අඩුපාඩු හදාගන්න බලන්නම්...බොහොම ස්තුතියි ඔබතුමාගෙ වටිනා කාලයෙන් බිදක් යොමු කලාට මේ පැතුතෙ ඇවිත්....
Deleteරටක ඉන්න පෙම්බරිට පෙම්බර විසින් ලියන කවියක් නේද. ? අමුතු රටාවක් තියනවා.
ReplyDeleteඔව් පැතුම් එහෙම එකක් තමා ලිවුවෙ.... ස්තුතියි ඔබටත්...
Delete