දිනක මතුදා අහම්බෙන් හෝ
හමුවුනොත් අපි මග තොටදි
විඳිමු හසකැන් පුරවලා දෙතොළග
කරලා අමතක අතීතය සදහට.....
අතින් අල්ලා ඇවිඳ නොගියත්
හිතෙන් ඔබ හා උන්නු හැටි
මතක් කර කර දැනුත් විඳිනවා
නොදැක්කත් නෙතු ළග සැබෑ............
අඳුර දැක දැක දල්වන්න යන
පහන නිමුවා සුළග ඇවිදින්
ඉතින් හමුවෙමු මල් පිපිණු
වසන්තයකදි අපි අපේ නොවුනත්....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...

අපි අපේ නොවී වෙන් උන පෙම්වතුන් කොච්චර ඇත්ද?
ReplyDeleteහ්ම්....ඒක නම් ඇත්ත මල්ලි...
Deleteඅඳුර දැක දැක දල්වන්න යන
ReplyDeleteපහන නිමුවා සුළග ඇවිදින්
ම්ම්ම්....
ලස්සනයි.
:)
මම බිම නිදි! වැටෙයි කියා බයක් නැත :)
ReplyDeleteඅපි අපේ නොවුන නම් යලිදු මේ භවයේ වසන්තයක හමුවී කිම . . .
ReplyDelete