අපෙ සිහින පිබිදිච්ච
සොදුරු ඒ ගම් මැද්දෙ
නුඹ නොපෙනි හැංගිච්ච
බව තාම දන් නැද්ද
එක්ව ගිය මගතොටේ
තනිව යන්නට බැරිව
මං බලා ඉන්දැද්දි
නුඹ කොහේදැයි අහනවා
අපි අපිට අතරමං වී
නුඹ කොහෙද මා කොහෙද
අතීතෙන් එන ඔඛෙ සුවද
තාම මට දැනෙනවා
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
එකම පාරක් මං බලන්න එන්න...නැත්නම් මං ඔයා බලන්න එන්නම්...කවුරු මගෙ හිත ළග දග කළත්... නුඹ තරම් සොදුරු නෑ...
ReplyDelete