කලූ කරන් නිල් අහස නුඹ
වහින්නට දගලන වැස්ස නම්..
වැහි දියෙන් මං තෙමෙන්නට
මග බලා ඉමි රත්තරන්
බිමට වැටෙනා වැස්ස වී නුඹ
ඉරි තැළුන බිම යලි තනයි නම්
ආදරේ මහ වැස්ස ළග නුඹෙ
තෙමී සැනසෙන හිතැත්තිය මං...
වැටෙන වැහිදිය බරක් නැත්නම්
උහුලනා මහ පොළව මට...
ආදරේ බර බරක් වේවිද
මහ පොළව සේ පෙම් කරන සද...
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...

වැහිවලාකුළු කොයිතරම් නම්
ReplyDeleteඅර ඇන්දත්....
උඹ තෙමෙන්ට මඟ බැලුවත්.....
හුළඟක් ආවොත් එහෙම....
විසිරිලා යාවි ආකහෙ පුරාවට....
උඹේ හීනත් එක්කලම.......
ලස්සනයි...
ReplyDelete