හීනයක්...කදුළකුත්...
ඇස ළගින් තියාගෙන...
ඒ ළගින් තියා නුඹෙ රුවත්...
මං තාම මග බලාගෙන...
එනවනම් නුඹ අද හෙටක...
කවි මලුත් අත දරාගෙන...
හීන ගෙත්තම කදුලු අහුරක...
හිර කරන්නම් නුඹ බලාගෙන...
නොආවොත් නුඹ කිසිම දවසක...
අඩන දෑසට හිනා අරගෙන...
නොවැරදිම නුඹ බලන් දවසක...
අඩන ඇස් ඇත සදහට පියාගෙන...
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
එකම දවසක...එකම පාරක්...මගෙ කවියක්...ඇවිත් නුඹ බලනවා නම්..
ReplyDeleteදුක්බරයි....ඒත් බලාපොරොත්තුවක් කොහේදෝ හැංගිලා....
ReplyDelete