රැයට ඇහැරෙන...
සදට පෙම් බැදි...
කොද මලයි නුඹ...
පෙම්බරී...
හිතේ තනියට...
ළගින් ඉදගෙන..
කුරලු ගීයක්
හෙමින් මුමුණන...
සියුමැළී...
විලට ලොබ කළ
විලෙම ඉපදුන..
රුවැති නුඹ මගෙ
සුන්දරී...
ප්‍රාණ සම මගෙ...
ප්‍රේමෙ වුනු නුඹ...
ඉතින් හැමදා..
ළගින් ඉනු මැන..
ආදරී......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...

නුඹෙ නමට...
ReplyDeleteකවි ලිවුවා..
මගේ පුංචි ආදරියේ...
එලකිරි කවි පොඩ්ඩ.. දිගටම ලියන්න..
ReplyDelete