මල්ලියේ හඬන්න එපා කෑ ගසා කිරටඅම්මා ලග නෑ ගිහින් දෙවියන් ලගටනුඹේ කඳුළු දැනුනත් මේ හදවතටකුමක් කරන්නද මම අපේ අවාසනාවට..
නාඩ ඉදින් මයේ මල්ලියේකවුරු හරි අද හෙට එයිපොත් ඩිංගක් වත් අරගෙනඑතකොට අපිට පුළුවන්ඒ පොත් ටිකත් කර තියානහෙමිහිට ඉස්කෝලෙට ගාටන්න......
බඩගිනි දැනෙනවාදැන් වැඩියෙන් අපට...
""ගගට කපන ඉණි ගග දිය රැගෙන යතීසැපට වැඩුණු කය පොළවට දිරා යතීඅපට නොවෙයි බඹුටත් මරු ළගා වෙතීපිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතීකෑමෙන් හොඳ කැම සපයාගෙන කෑමබීමෙන් හොඳ බීම මවුගේ කිරි බීමදීමෙන් හොඳ දීම දුගියට දන් දීමයෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම"෴ ජන ශ්රැතියේ කවි෴
ඉර පායා ඉර මුදුනට එන්න එපාසද පායා සද මුදුනට එන්න එපාදිවි කොටි පිඹුරු කටකට කැපවෙන්න එපාඅම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා(විමලරත්න කුමාරගම)
ගොඩක් දුක හිතුනා! :(
ඔබේ පැමිණිම මට සවියක්.
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
මල්ලියේ හඬන්න එපා කෑ ගසා කිරට
ReplyDeleteඅම්මා ලග නෑ ගිහින් දෙවියන් ලගට
නුඹේ කඳුළු දැනුනත් මේ හදවතට
කුමක් කරන්නද මම අපේ අවාසනාවට..
නාඩ ඉදින් මයේ මල්ලියේ
ReplyDeleteකවුරු හරි අද හෙට එයි
පොත් ඩිංගක් වත් අරගෙන
එතකොට අපිට පුළුවන්
ඒ පොත් ටිකත් කර තියාන
හෙමිහිට ඉස්කෝලෙට ගාටන්න......
බඩගිනි දැනෙනවා
ReplyDeleteදැන් වැඩියෙන් අපට...
""ගගට කපන ඉණි ගග දිය රැගෙන යතී
ReplyDeleteසැපට වැඩුණු කය පොළවට දිරා යතී
අපට නොවෙයි බඹුටත් මරු ළගා වෙතී
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී
කෑමෙන් හොඳ කැම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම"
෴ ජන ශ්රැතියේ කවි෴
ඉර පායා ඉර මුදුනට එන්න එපා
ReplyDeleteසද පායා සද මුදුනට එන්න එපා
දිවි කොටි පිඹුරු කටකට කැපවෙන්න එපා
අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා
(විමලරත්න කුමාරගම)
ගොඩක් දුක හිතුනා! :(
ReplyDelete