Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...

මිනිසත් බවය ලත් මට බැරි ලබන්නට..
ReplyDeleteමල කළ පින කවර හිමි ළග මියෙන්නට..
(ප්‍රේමකීර්ති ද අල්විස්)
ස්තුතියි නංගියේ....
Deleteමේකත් වෙනදා වගේම ගී පද මාලාවක් . මේ හැකියාව විවිධ ඉසව් කරා යොමුවන එක වෙලාවකට පුදුමයක්.නඩාත් කිර්මාණශීලි ඉදිරිපත් කිරිම්.
ReplyDeleteගීතයකට තමා ලිවුවෙ.... බොහොම ස්තුතියි.....
Deleteමම කවිය හිතෙන හිතෙන ශෛල්‍යයට ලියනවා...ඒ ගිහින් කවදාහරි මට ගැලපෙන ආභාෂයක් ලැබෙයි කියලා හිතනවා....
මියෙන්නට බුදු පාමුලේ...
ReplyDeleteමෙහෙම වාසනාවක් අපට තිබුනා නම්....
මලක් වුනා නම් තියෙනවා මධුරංග...
Delete