Wow...
ස්තුතියි සපුමල්
reversed virsion ;)ගැහැණු හිතකට එහෙම වුණත්පිරිමි හිතකට දැනෙන දේ ගැනගැහැණුන් වුණත් මොනව දන්නවදදාඩිය පොල්ල දාගෙනගෙට ගොඩ වෙනකොටමආ..හ් ආවද... අද කලිං මොකදඑහෙම නැත්තං වෙනස් දවසකඅද පරක්කු මොකදකතන්දරත් හරි ගොඩයි නොවෙදඑහෙම අහනකොට රිදෙන්නේ නැතිද හිතපිරිමි හිතක් වුණත් කැමතීරොමෑන්තික වෙන්නඋඹ ඔය කියන විදියටඒත් යෙහෙළිය ඉඩක් නැතිකොටපෙම්වත් වෙන්නකාට වුණත් එපා වෙයි මේ ජීවිතය
ෂා... මල්ලිගෙ ගැලපුමත් රසයි.. ස්තුතියි මල්ලියෙ.
ඔබේ පැමිණිම මට සවියක්.
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
Wow...
ReplyDeleteස්තුතියි සපුමල්
Deletereversed virsion ;)
ReplyDeleteගැහැණු හිතකට එහෙම වුණත්
පිරිමි හිතකට දැනෙන දේ ගැන
ගැහැණුන් වුණත් මොනව දන්නවද
දාඩිය පොල්ල දාගෙන
ගෙට ගොඩ වෙනකොටම
ආ..හ් ආවද... අද කලිං මොකද
එහෙම නැත්තං වෙනස් දවසක
අද පරක්කු මොකද
කතන්දරත් හරි ගොඩයි නොවෙද
එහෙම අහනකොට රිදෙන්නේ නැතිද හිත
පිරිමි හිතක් වුණත් කැමතී
රොමෑන්තික වෙන්න
උඹ ඔය කියන විදියට
ඒත් යෙහෙළිය ඉඩක් නැතිකොට
පෙම්වත් වෙන්න
කාට වුණත් එපා වෙයි මේ ජීවිතය
ෂා... මල්ලිගෙ ගැලපුමත් රසයි..
Deleteස්තුතියි මල්ලියෙ.