Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...

සුමුදු මල් පිපුනු උදයක
ReplyDeleteගෙනනෙ සුන්දර නොදුටු නෙතකට
හිමිදිරය වී ලං වුනේ නුඹ
වසන්තය දෝතින් තුරුළු කර
රළු පරළු දෙනයනට
දසුනක්ව එබී උන් මරුකතරක
රැගෙන සෙනහසේ පිණී බිංදු
තුරුළු වී නුඹ සොරකම් කරා සිහහව..
මෙව්වා ලියලා ගුටි කන්න වෙයිද දල්ලෑ.. හලේ.. මං පවු අප්පා... :-D
ළග ළගම දැවටිලි මගෙ නුඹ
ReplyDeleteඉන්නෙ සෙනෙහස රදවලා...
මට මගෙම වී උණුසුම තබා..
රකියි හැමවිට ආදරය පුදලා...
දැවටෙන්න නුඹේ සුසුමන් අභියස
ReplyDeleteආසයි පියඹන්න ඒ සුලගේ නිබඳ
හිස තියා නුඹ ළයේ උණුසුමක
සැනසෙන්න හැකි වේද සිහිනයක් විලසට
හලේ......හික් හික් හී.. :-D
සිහිනයට වුව මගේ
ReplyDeleteඇවිත් යන නුඹ අගේ...