නවම් සඳ ඇවිදින් අහසට...
යන්න යනවා හෙමින් බැසගෙන....
නුඹත් ඇවිදින් මගෙ මතක අස්සට...
ඉන්න හදනවා කදුළු දීගෙන...
තරු මලුත් රෑ ඇස් පියාගෙන...
සඳ මලට ඉඩ දෙයි බිම බලාගෙන...
හිත් මලුව නුඹ වසාගෙන...
හීන මල මගෙ යයි කඩාගෙන...
පාන සඳකැන් හිඳියි තරු දරාගෙන...
කෝල කරනට දෙයි ගතු කියාගෙන...
ආල කම් මගෙ ගියා නම් වීසි කරගෙන...
ආවෙ කිම නුඹ හිත මගෙ හිත රිදෝගෙන...
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
ලස්සනයි නන්ගි, හොදට ගේය පද ගලපලා ලියලා තියනවා. මේ තරම් විරහා ගේයපද ලියන්නේ ජිවිතේට ආබද්ධ අත්දැකීම්ද? :)
ReplyDeleteහිතට දැනෙන දේ හැමදාමත් ලිවුවා...ස්තූතියි මහ හුගාක්....
ReplyDelete