tag:blogger.com,1999:blog-173270366082681160.post868984365705663075..comments2024-03-12T05:09:41.658+05:30Comments on ආලවන්ත හුදකලාවේ සිට: කෙටිකතාව හා කෙටිකතාවක්...dinithihttp://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-173270366082681160.post-9161620065434616172012-02-20T22:45:44.181+05:302012-02-20T22:45:44.181+05:30බූඩි හිතන්නේ වැරදි කියලා තමා මේක තහනම් කරන්න ලිප්ට...බූඩි හිතන්නේ වැරදි කියලා තමා මේක තහනම් කරන්න ලිප්ටන් වටරවුමේ හෙය ෆිකට් එකක් කරන්න ඔන්නේ, ඔයාත් එන්න ඕකේ :) :)

පලි: කදුලු ගෑස් ගසන්න වෙඩි තියන්න එපා

පලි පස්සෙ ආයෙත් ලියමි: බූඩි ගේ සාහිත්‍යයය ගැන දැනුම කොහොමද? :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-21605882429506311182012-02-20T12:48:42.206+05:302012-02-20T12:48:42.206+05:30:-( :-( දැන් බූඩ් හිතන්නෙ මේක වැරදියි කියලද.....:-( :-( දැන් බූඩ් හිතන්නෙ මේක වැරදියි කියලද.....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-32528734260096776202012-02-20T07:50:56.334+05:302012-02-20T07:50:56.334+05:30බූඩි හිතන් හිටියේ කෙටි කතා කියන්නේ කෙටි කතා වලට කි...බූඩි හිතන් හිටියේ කෙටි කතා කියන්නේ කෙටි කතා වලට කියලා, ඒ කියන්නේ පිටු පොඩ්ඩක් පොතක් :) :) :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-14006123552451856582012-02-19T01:19:01.540+05:302012-02-19T01:19:01.540+05:30හීන කුමාරි එහෙනම් ලස්සන නිර්මාණයක්....අපේ රටේ ගුවන...හීන කුමාරි එහෙනම් ලස්සන නිර්මාණයක්....අපේ රටේ ගුවන් විදුලි මාධ්‍යයට නම් හීන කුමාරි වැඩක් නැහැ...මල් නැති හින්දද මන්දා... ස්තුතියි මල්ලියේ....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-37789151577430991752012-02-18T22:17:01.601+05:302012-02-18T22:17:01.601+05:30තවත් ලස්සන නිර්මාණයක්! (හීන කුමාරි වගේ :) )
උණුසු...තවත් ලස්සන නිර්මාණයක්! (හීන කුමාරි වගේ :) )

උණුසුම් සුභ පැතුම්! :) :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-26748859542145950112012-02-18T15:35:06.990+05:302012-02-18T15:35:06.990+05:30ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඇත්තම කියන්නම් මේ දැනුවත් ...ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඇත්තම කියන්නම් මේ දැනුවත් කිරිමම මට හුගක් වටිනවා...මොකද මට හුරු නැති පැත්තක් කෙටිකතා නවකතා..මම ආස කරන්නෙ වැඩියෙන්ම ලියන්නෙ ගීත. ඒත් ටික ටික ගීත රචානාවෙන් ටිකක් එහාට ගිය මාවත් ඔස්සේ යන්න හිතුණා...ඉතින් ඉදිරියේදී මීට වඩා ප්රයෝජවනත්ව ලියන්නට මම උත්සහා ගන්නම්.....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-49309467686749725492012-02-18T15:33:02.025+05:302012-02-18T15:33:02.025+05:30අපෝ මධුරංග මම දන්න සාහිත්‍යය......අපෝ මධුරංග මම දන්න සාහිත්‍යය......dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-15417079193262839282012-02-18T15:32:39.364+05:302012-02-18T15:32:39.364+05:30මටත් යන්තම් ඉගෙන ගත්තා වගේ මතකයි මල්ලි. ඒකෙන් අහුල...මටත් යන්තම් ඉගෙන ගත්තා වගේ මතකයි මල්ලි. ඒකෙන් අහුල ගත්තුවා තමයි මේ... ඒ කතාවෙ ඉතුරු ටික තාම ලිවුවෙ නැහැ..ඉක්මනට ලියලා දාන්නම්කො...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-75905083912104576272012-02-18T09:25:18.809+05:302012-02-18T09:25:18.809+05:30කෙට් කථා මන් ආසම ජාතිය
රුසියාවේ අසාර්ථක කෙට් කථා ක...කෙට් කථා මන් ආසම ජාතිය
රුසියාවේ අසාර්ථක කෙට් කථා කරුවෙන් කියලා හදුන්වපු ලියන්නෙක් හිට්යා
ඔහු අසාර්ථකයි කියලා හැදින්වුවේ ඔහුගේ කෙට් කථා කව්රුවත් අරගෙන නෑ
ඔහුගේ පළ උනු කෙටිකථා කියෙන්නේ දහයකටත් අඩු ගානක්
හැබැයි ගොඩක් ලේඛකයෝ නමි ඔහු ගේ කෙටි කථා කියවනවලු
අවාසනාවට මට ඔහු ගේ නම මතක නෑ නෙව
රුසිසන් නමි මතකතියා ගන්න මාර ගේමක් දෙන්න ඕනි
මොකක් හරි මට කියන්න ඕනි උනේ ඔහු කියපුදෙයක්
"ඔබ කෙටි කථා ලියන්නේක් නමි
පාඨයාට සිතිමට දෙයක් ඉතුරු කරන්න
ඔබ සාර්ථක පාඨකයෙක් නමි ලේඛකයා හිතිමට ඉතුරු කල දෙයට වඩා එහා දෙයක් සිතන්න"ජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-51103390267571984712012-02-18T09:22:19.679+05:302012-02-18T09:22:19.679+05:30කතාව ලස්සනයි !!
දිනිතිගේ සාහිත්‍ය දැනුම නම් මරු !!...කතාව ලස්සනයි !!
දිනිතිගේ සාහිත්‍ය දැනුම නම් මරු !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-75847842261973879472012-02-18T07:44:59.845+05:302012-02-18T07:44:59.845+05:30ලස්සන කතාවක් අක්කේ..............
ඔය කෙටි කතා ගැන ද...ලස්සන කතාවක් අක්කේ..............
ඔය කෙටි කතා ගැන දහයෙ වසරෙ මුලදි ඉගෙන ගත්තා මතකයි සිංහල වලට....
අර අනික් කතාවේ ඉතුරු ටික එන්නේ කවදද...?Anonymousnoreply@blogger.com