tag:blogger.com,1999:blog-173270366082681160.post5643399613717851998..comments2024-03-12T05:09:41.658+05:30Comments on ආලවන්ත හුදකලාවේ සිට: ...අවුරුදු..dinithihttp://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-173270366082681160.post-40839001556723677752012-04-15T17:35:06.026+05:302012-04-15T17:35:06.026+05:30ම් ඔව් මල්ලි ලබන සිංහල අවුරුද්ද නම් ලංකාවෙ ඉන්න බල...ම් ඔව් මල්ලි ලබන සිංහල අවුරුද්ද නම් ලංකාවෙ ඉන්න බලනවා... ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් මල්ලි...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-31078142573990046072012-04-15T17:33:21.763+05:302012-04-15T17:33:21.763+05:30මගෙ නංගිටත් අධයාපන කටයුතුත් සාර්ථක කරගෙන ලිවීමේ හැ...මගෙ නංගිටත් අධයාපන කටයුතුත් සාර්ථක කරගෙන ලිවීමේ හැකියාවත් දියුණු කරගෙන දිනෙන් දින වාසනාව සිරිකත උදාවෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-69916889038783095032012-04-15T17:32:31.056+05:302012-04-15T17:32:31.056+05:30වැටෙනා හුස්ම මව්බිමෙ සුව විමසනවා
වඳිනා දෑත මව්බිම ...වැටෙනා හුස්ම මව්බිමෙ සුව විමසනවා
වඳිනා දෑත මව්බිම දෙස ටත් එසෙවෙනවා...

ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක්.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-79919083254719362842012-04-14T12:58:21.384+05:302012-04-14T12:58:21.384+05:30වැඩි වැඩියෙන් ලියන්න අක්කට මේ අව්රුද්දෙ වසනා වේවා!...වැඩි වැඩියෙන් ලියන්න අක්කට මේ අව්රුද්දෙ වසනා වේවා!
ඊලග අව්රුද්දෙ අපේ රටේ ඉදන්ම ජයට අවරුදු සමරන්න ලැබේවා කියල හදවතින්ම පතනව!:)නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-61408801317019868352012-04-14T10:31:26.306+05:302012-04-14T10:31:26.306+05:30හැම යහපත් පැතුමක්ම ඉටු වෙන,වැඩැවැඩියෙන් කවිම ලියවෙ...හැම යහපත් පැතුමක්ම ඉටු වෙන,වැඩැවැඩියෙන් කවිම ලියවෙන නිරෝගිමත්-වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගෙ අක්කිට..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-50388252635385120832012-04-14T07:07:44.735+05:302012-04-14T07:07:44.735+05:30නැවුම් සිතුවිලි උතුරා වාසනාවේ
මේ අලුත් අවුරුදු හිර...නැවුම් සිතුවිලි උතුරා වාසනාවේ
මේ අලුත් අවුරුදු හිරු උදාවේ
කොතැන සිටියද ඔබ මේ ලොවේ
සිතින් මව්බිම නිතින් ඔබ ළඟම වේ...

ඔබටත් අවුරුද්ද පුරාම නැවමු සිතිවිලි වලින් සපිරි සුබ අලුත් අවුරුද්දක්ම වේවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com