tag:blogger.com,1999:blog-173270366082681160.post5239359687605708827..comments2024-03-12T05:09:41.658+05:30Comments on ආලවන්ත හුදකලාවේ සිට: ***ජීවිතේ හිනස්සමු කවියකින් හැඩ තළ නෙළා ***dinithihttp://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-173270366082681160.post-44532682999337400102012-10-15T00:05:23.839+05:302012-10-15T00:05:23.839+05:30අපි කවියක් ගොඩ නගාගන්නෙ දරුවෙක් මෙලොව ඉපදෙනව වගේමන...අපි කවියක් ගොඩ නගාගන්නෙ දරුවෙක් මෙලොව ඉපදෙනව වගේමනෙ මල්ලි...ඒ සිතුවිල්ලෙ ඉදල ලියවුනේ...ස්තුතියි ඔයාට...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-58353890079720559732012-10-15T00:04:45.229+05:302012-10-15T00:04:45.229+05:30දැනෙන අකුරු වලින් වචන ගොතනව...ස්තුතියි අයියෙ බොහොම...දැනෙන අකුරු වලින් වචන ගොතනව...ස්තුතියි අයියෙ බොහොමත්ම...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-63973332016799000902012-10-15T00:04:14.367+05:302012-10-15T00:04:14.367+05:30කවිය ජිවිතය වුනා මට...ස්තුතියි හුගාක්ම...කවිය ජිවිතය වුනා මට...ස්තුතියි හුගාක්ම...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-86174403135819219642012-10-15T00:03:43.013+05:302012-10-15T00:03:43.013+05:30මං හිතුව හොරකම් කරන්න හරි ලියන්න ඕනිනෙ..ඒ අයට මගෙ ...මං හිතුව හොරකම් කරන්න හරි ලියන්න ඕනිනෙ..ඒ අයට මගෙ කවි ගත්තට සිතුවිලි එන මේ හිත ගන්න බැහැනෙ තොටියො...
හොඳම දේ පුරුදු කවිම ලියන එක නිසා...හැමදාම කවිය ගානෙ හරි ලියනව කියල හිතුව...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-50987114837604769562012-10-15T00:02:31.328+05:302012-10-15T00:02:31.328+05:30ඇත්තටම එන්න හිටියෙ..මට මඟ ඇරුණ..මම අද එනව...
ස්තුත...ඇත්තටම එන්න හිටියෙ..මට මඟ ඇරුණ..මම අද එනව...
ස්තුතියි නලීන්..dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-73977491980107577192012-10-15T00:02:02.094+05:302012-10-15T00:02:02.094+05:30ඇත්ත සචිත්.....ඇත්ත සචිත්.....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-39752689489091495342012-10-15T00:01:47.429+05:302012-10-15T00:01:47.429+05:30බොහොම ස්තුතියි ඔබට..බොහොම ස්තුතියි ඔබට..dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-70398451053951646342012-10-15T00:01:23.464+05:302012-10-15T00:01:23.464+05:30හුස්ම ගන්නට හුස්ම දෙන්නෙ කවියක් මට. ස්තුතියි අමිල....හුස්ම ගන්නට හුස්ම දෙන්නෙ කවියක් මට. ස්තුතියි අමිල.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-71821749189924914182012-10-14T23:43:44.813+05:302012-10-14T23:43:44.813+05:30\\,,,පෑන් තුඩගින් කළලයක් අඳින..\\
කවියේ මම අසම වච...\\,,,පෑන් තුඩගින් කළලයක් අඳින..\\
කවියේ මම අසම වචන පේලිය!:)
නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-71424280683755965412012-10-14T22:26:16.636+05:302012-10-14T22:26:16.636+05:30හැමදාමත්ම ඔබ ලියන කවි සිත්තම් වගේ සිතුවිලි අඳිනවා....හැමදාමත්ම ඔබ ලියන කවි සිත්තම් වගේ සිතුවිලි අඳිනවා. ආයෙ හිතන්න ඉඩක් ඉතිරි නොකරමදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-869846886368117662012-10-14T15:44:19.960+05:302012-10-14T15:44:19.960+05:30විඩාබර වු මනස සැහැල්ලු කර ගැනිමේ ඖෂධයකි කලාව.එහි ප...විඩාබර වු මනස සැහැල්ලු කර ගැනිමේ ඖෂධයකි කලාව.එහි පුරුකකි කවිය.ඔබේ නව නිපයුම රසබරයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-56279186665911256132012-10-14T12:16:26.693+05:302012-10-14T12:16:26.693+05:30හොරකම් සීන් එකෙන් පස්සේ ආයෙත් බ්ලොග් එකේ කවි ලියවෙ...හොරකම් සීන් එකෙන් පස්සේ ආයෙත් බ්ලොග් එකේ කවි ලියවෙන්න ගනිපු එකට නම් සතුටුයි....තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-77925720588867800632012-10-13T23:07:16.233+05:302012-10-13T23:07:16.233+05:30ජිවිතේ හිනස්සමු කවියෙන්ම බොහොම රසවත් හරබර කවි පෙලක...ජිවිතේ හිනස්සමු කවියෙන්ම බොහොම රසවත් හරබර කවි පෙලක්.ලස්සනයි.
එන්න සමකය වටේ රවුමක් යන්නsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-24755057742285597232012-10-13T21:17:02.003+05:302012-10-13T21:17:02.003+05:30හ්ම්ම්ම් ආත්මයම නිරුවත් කරන්න පුලුවන් කවියකට....හ්ම්ම්ම් ආත්මයම නිරුවත් කරන්න පුලුවන් කවියකට....සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-33784216363314338892012-10-13T20:23:58.363+05:302012-10-13T20:23:58.363+05:30කවිය කියන්නේ හරිම් අපූරු දෙයක් තමා.. වචන දාහකින් ව...කවිය කියන්නේ හරිම් අපූරු දෙයක් තමා.. වචන දාහකින් විස්තර කරන්න ඕනේ දෙයක් පද හතකට අමුණන්න පුළුවන් වුනාම තමා ඒක කවියක් වෙන්නේ.. ජය වේවා..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-35515097640036192742012-10-13T20:15:03.713+05:302012-10-13T20:15:03.713+05:30කවි කියන්නෙ වැදගත් දෙයක් වෙන්න ඇති කියලා මටත් හිතු...කවි කියන්නෙ වැදගත් දෙයක් වෙන්න ඇති කියලා මටත් හිතුනා....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com