tag:blogger.com,1999:blog-173270366082681160.post4988207735281846718..comments2024-03-12T05:09:41.658+05:30Comments on ආලවන්ත හුදකලාවේ සිට: ජීවිතේ නම්....dinithihttp://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-173270366082681160.post-8367047110196883062012-09-07T01:49:33.157+05:302012-09-07T01:49:33.157+05:30@දිනිති අක්කියා, ඇත්තට ම ඒ දිනවල අක්කලගෙ පන්සලේ පො...@දිනිති අක්කියා, ඇත්තට ම ඒ දිනවල අක්කලගෙ පන්සලේ පොඩි හාමුදුරුවො අක්කියාට නිහඩව ම උගන්වන්නට උත්සාහ කරලා තියෙන්නෙ ඉතාම වටිනා පාඩමක්. මෙතනදි මට ප්රධාන කරුණු 02 පෙනෙන්නට තිබෙනවා. එයින් ප්රධාන ම දෙය තමා සුදු මල් වට්ටියකත රතු රෝස මලක් නොගැළපෙන බව. අනිත් කරුණ නම් (මේ දෙය නම් පොඩි හාමුදුරුවෝ දැනගෙන සිටියාද කියා නොදනී) අක්කියාගෙ අක්කගෙ රතු රෝස පදුරෙන් රෝස මලක් හොරෙන් ම කඩා ගැනීමයි. ඉතින් මේ දෙයත් පොඩි හාමුදුරුවො දැනගෙන සිටියා නම් අක්කියාට ලකුණු අඩුවෙන් දීමට එයත් බලපෑ හැකිය යන්නයි මගේ නම් මතය. මොකද එයත් වරදක් නිසා. කෙසේහෝ බනින්නෙ , ගහන්නෙ නැතුව වරද අක්ක්යාට ම තේරෙන පරිදි පා සළකුණක් තැබීමෙන් ඒ හාමුදුරුවන්ගෙ නැණවත්භාවය හොදින් ම පැහැදිලි වේ<br />Sachintha Nawagamuwahttps://www.blogger.com/profile/04908825461183141241noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-56767168476996211992012-04-25T20:44:00.135+05:302012-04-25T20:44:00.135+05:30පොඩි හාමුදුරුවන්ගේ පාඩම.. නියමයි. කිසිවක් නොකියා ජ...පොඩි හාමුදුරුවන්ගේ පාඩම.. නියමයි. කිසිවක් නොකියා ජීවිතේ බොහෝද් එයින් වටහාගන්න පුළුවන්. පා සළකුණ හොද සංකේතයක් ජීවිතේටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-83720713612386154902012-04-25T14:44:37.980+05:302012-04-25T14:44:37.980+05:30ස්තුතියි මගෙ නංගියේ....ස්තුතියි මගෙ නංගියේ....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-45033736304736608472012-04-25T14:44:23.737+05:302012-04-25T14:44:23.737+05:30ම්... මම නම් මහ පාන්දර මල් කඩාගෙන ගියේ වැඩියෙන් ලක...ම්... මම නම් මහ පාන්දර මල් කඩාගෙන ගියේ වැඩියෙන් ලකුනු ගන්න මල්ලි ඒ කාලෙ..dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-8643228175815340992012-04-25T14:43:56.967+05:302012-04-25T14:43:56.967+05:30හ්ම්..ඇත්තටම මතුපිටින් අපි ගලපන්න කොයිතරම් හැදුවත්...හ්ම්..ඇත්තටම මතුපිටින් අපි ගලපන්න කොයිතරම් හැදුවත් නොගැලපෙන දේ නොගැලපෙනම හැටි... ජීවිතේ මෙහෙම අතලොස්සක් පාඩම් කියා දුන් දේ නිම කරන්න බැහැ මට. ස්තුතියි ඔබට..dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-53185744821953421262012-04-25T14:42:54.470+05:302012-04-25T14:42:54.470+05:30ඇත්තටම මටත් මැරෙනකම් අමතකම නොවෙන පාඩමක්....ඇත්තටම මටත් මැරෙනකම් අමතකම නොවෙන පාඩමක්....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-67726054395450503682012-04-25T10:04:40.635+05:302012-04-25T10:04:40.635+05:30හරිම ආදරණීය පාඩමක්නේ.. අපූරුයි!හරිම ආදරණීය පාඩමක්නේ.. අපූරුයි!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-24310220888948604952012-04-25T01:53:49.388+05:302012-04-25T01:53:49.388+05:30මට මතක් උනේ " මලක් නෙලාගෙන විත් බුදුසාදුට පිද...මට මතක් උනේ " මලක් නෙලාගෙන විත් බුදුසාදුට පිදුවා " ගීතය..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-58987016690177425532012-04-25T00:54:53.342+05:302012-04-25T00:54:53.342+05:30නොගැළපීම්, නොගැළපීම් බව හඳුනා නොගැනීම නිසා ජීවිතය ...නොගැළපීම්, නොගැළපීම් බව හඳුනා නොගැනීම නිසා ජීවිතය විනාශ වීම වලක්වන්නට සමහර විට උන් වහන්සේ එදා ඉගැන්වූ පාඩම හේතු වන්නට ඇත.. කෙතරම් ලස්සන වුවත් ධවල වර්ණ මලින් සැරසී පුදසුනක් මතට රක්ත වර්ණ රෝස කුසුමක් නොගැලපෙන්නේ යම් සේ ද, කෙතරම් වටිනා, මනහර දෙයක් වුවත් අපේ ජීවිතයට හා රටාවට නොගැළපේ නම් අලුයම ලූ කෙල පිඩක් සේ ඉවත දැමිය යුතු ය.. අතිශයින් වටිනා සටහනකි. ස්තුතියි!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-92010261474030727652012-04-24T22:05:02.022+05:302012-04-24T22:05:02.022+05:30මාරයි...මාරම මාරයි.....
පුදුම පාඩමක්... ඇත්තටම මා...මාරයි...මාරම මාරයි.....<br /><br />පුදුම පාඩමක්... ඇත්තටම මාරයිMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-37301677190923171972012-04-24T21:38:59.828+05:302012-04-24T21:38:59.828+05:30වෙන ස්වාමීන් වහන්සේ නමක් ලකුණු දුන්නනම් එ්වට 75 වී...වෙන ස්වාමීන් වහන්සේ නමක් ලකුණු දුන්නනම් එ්වට 75 වී අක්කගෙ එකට 95 වෙන්නත් බැරි නැත!Anonymousnoreply@blogger.com