tag:blogger.com,1999:blog-173270366082681160.post4633559550134115301..comments2024-03-12T05:09:41.658+05:30Comments on ආලවන්ත හුදකලාවේ සිට: අහිමි කම් වෙනු එපාdinithihttp://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-173270366082681160.post-3256840119166915142012-05-10T20:54:34.720+05:302012-05-10T20:54:34.720+05:30ගොඩක් දුක හිතුනා! :(ගොඩක් දුක හිතුනා! :(තනි අලියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-91499160305134045372012-05-09T20:15:08.706+05:302012-05-09T20:15:08.706+05:30ඉර පායා ඉර මුදුනට එන්න එපා
සද පායා සද මුදුනට එන්න ...ඉර පායා ඉර මුදුනට එන්න එපා
සද පායා සද මුදුනට එන්න එපා
දිවි කොටි පිඹුරු කටකට කැපවෙන්න එපා
අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා
(විමලරත්න කුමාරගම)වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-3000211761425916122012-05-09T15:48:00.883+05:302012-05-09T15:48:00.883+05:30""ගගට කපන ඉණි ගග දිය රැගෙන යතී
සැපට වැඩු...""ගගට කපන ඉණි ගග දිය රැගෙන යතී
සැපට වැඩුණු කය පොළවට දිරා යතී
අපට නොවෙයි බඹුටත් මරු ළගා වෙතී
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී

කෑමෙන් හොඳ කැම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම"

෴ ජන ශ්රැතියේ කවි෴දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-69494300807032644642012-05-09T15:31:10.066+05:302012-05-09T15:31:10.066+05:30බඩගිනි දැනෙනවා
දැන් වැඩියෙන් අපට...බඩගිනි දැනෙනවා
දැන් වැඩියෙන් අපට...නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-33461550401835889882012-05-09T13:20:40.322+05:302012-05-09T13:20:40.322+05:30නාඩ ඉදින් මයේ මල්ලියේ
කවුරු හරි අද හෙට එයි
පොත් ඩි...නාඩ ඉදින් මයේ මල්ලියේ
කවුරු හරි අද හෙට එයි
පොත් ඩිංගක් වත් අරගෙන
එතකොට අපිට පුළුවන්
ඒ පොත් ටිකත් කර තියාන
හෙමිහිට ඉස්කෝලෙට ගාටන්න......බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-46677408761744047502012-05-09T01:29:35.299+05:302012-05-09T01:29:35.299+05:30මල්ලියේ හඬන්න එපා කෑ ගසා කිරට
අම්මා ලග නෑ ගිහින් ද...මල්ලියේ හඬන්න එපා කෑ ගසා කිරට
අම්මා ලග නෑ ගිහින් දෙවියන් ලගට
නුඹේ කඳුළු දැනුනත් මේ හදවතට
කුමක් කරන්නද මම අපේ අවාසනාවට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com