tag:blogger.com,1999:blog-173270366082681160.post4260239829338787742..comments2024-03-12T05:09:41.658+05:30Comments on ආලවන්ත හුදකලාවේ සිට: .....නිදහස් දා මට හිතෙන දේ.....dinithihttp://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-173270366082681160.post-83232831453488363092012-02-05T12:35:37.058+05:302012-02-05T12:35:37.058+05:30ස්තුතියි අයියේ අදහස් දැක්වුවාට....ස්තුතියි අයියේ අදහස් දැක්වුවාට....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-22304727747414135512012-02-04T20:15:01.654+05:302012-02-04T20:15:01.654+05:30...මගේ රට මට තරම් වටීවිද කාටවත්...
හැමකෙනෙක්ටම එහෙ......මගේ රට මට තරම් වටීවිද කාටවත්...
හැමකෙනෙක්ටම එහෙම හිතෙනවා ඇති මධුරංග...මම ලංකාවෙන් ඈත්වෙලා අවුරුදු 8ක් වෙනවා...මට දැනෙන දේ ලියන්න තරම් මට ශක්තියක් නැහැ...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-42768949622344623252012-02-04T20:14:08.587+05:302012-02-04T20:14:08.587+05:30ඇත්ත සහතික ඇත්ත දිනිති සහෝදරී, නමුත් අවාසනාවකට වෙල...ඇත්ත සහතික ඇත්ත දිනිති සහෝදරී, නමුත් අවාසනාවකට වෙලා තියෙන්නේ අපේ මිනිස්සු ඉන්නේ නිදාගෙන. එහෙමත් නැතිනම් ඇවිදින මළකඳන් වෙලා. මොකද ලොකු ලොක්කෝ අපේ මිනිස්සුන්ට පෙන්නලා තියෙන හීනවල හැටියට අපේ මිනිස්සුන්ට නැගිටින්න ලෝබත් ඇති. ඇයි දෙයියනේ අපේ රට වේගයෙන් සංවර්දනය කරා යනවනේ. ආසියාවේ ආශ්චර්යය.ලොකුම විහිලුව තම ආර්ථික සංවර්දන වේගය අතින් අපිට ඉස්සරහින් ඉන්නේ ඉන්දියාවයි චීනයයි විතරයි. එත් අපේ උන් අල්පෙනෙත්තේ ඉඳං හැම දෙයක්ම ගෙන්නන්නෙත් ඔය රටවල් දෙකෙන්.පිටවානhttps://www.blogger.com/profile/18199005389128745455noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-37395782536564915792012-02-04T20:13:52.231+05:302012-02-04T20:13:52.231+05:30සමහරවෙලාවට හුගක් අය දවසකට සිමා කරලා ඒ ගැන උනන්දුවෙ...සමහරවෙලාවට හුගක් අය දවසකට සිමා කරලා ඒ ගැන උනන්දුවෙනවා..මට නම් දැනෙන්නෙ මල්ලි අපි තාමත් නිදහසක් ලබලා නැහැ වගේ...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-37767176225063426622012-02-04T15:55:30.558+05:302012-02-04T15:55:30.558+05:30"මව්බිම පැත්තෙන් හමාගෙන එන සුළං පොදටත් මම ආදර..."මව්බිම පැත්තෙන් හමාගෙන එන සුළං පොදටත් මම ආදරෙයි මහ හුගක්..."

මේ වචන ටික ඇහෙනකොට හිතට පවන් සලනවා වගේ.
අපේ දේවල් වටින්නේ අපට නේ. අනිත් එක තමා අපට අපේ රට වගේ යෑ අනිත් රටවල් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-79730782728845409182012-02-04T13:33:34.319+05:302012-02-04T13:33:34.319+05:30අපි අද මේ දවසේ කරන්නෙ මහා බොරුවක් කියල මට නම් වෙලා...අපි අද මේ දවසේ කරන්නෙ මහා බොරුවක් කියල මට නම් වෙලාවකට හිතෙනව අක්කෙ!
අනේ මන්ද!:-/නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.com