tag:blogger.com,1999:blog-173270366082681160.post27019902855568071..comments2024-03-12T05:09:41.658+05:30Comments on ආලවන්ත හුදකලාවේ සිට: *** මා මිතුරන්ට ***dinithihttp://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-173270366082681160.post-3749828460196698382012-02-12T01:35:49.736+05:302012-02-12T01:35:49.736+05:30හ්ම් ඔයා හරි මධුරංග... මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම...හ්ම් ඔයා හරි මධුරංග... මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම හිදිති...

අනේ මධුරංග මම දන්නෙ නැහැනෙ ඒවා කරන්න.. යන්තම් බ්ලොග් එක ලියන්න පුරුදු වුනෙත් දුකා අයියා කියලා දුන්න නිසා... කාගෙන් හරි අහගෙන දාන්නම්කො විජට්ටුව. :-Ddinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-43586404282524099222012-02-12T01:34:11.429+05:302012-02-12T01:34:11.429+05:30හිහි..ඔයාලා හැමෝම මට මගේම අය මල්ලි...හිහි..ඔයාලා හැමෝම මට මගේම අය මල්ලි...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-82486504258675887202012-02-12T01:33:52.309+05:302012-02-12T01:33:52.309+05:30ගොඩාක් ස්තුතියි අලි මල්ලියේ....ගොඩාක් ස්තුතියි අලි මල්ලියේ....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-66193127210734297762012-02-12T01:33:26.468+05:302012-02-12T01:33:26.468+05:30අක්කත් ලියන්න දන්න කෙනෙක් නෙමෙයි මල්ලියේ... ඒත් එහ...අක්කත් ලියන්න දන්න කෙනෙක් නෙමෙයි මල්ලියේ... ඒත් එහෙන් මෙහෙන් අකුරක් දෙකක් ගැට ගහගන්නවා.. ස්තුතියි ඔයාගෙ පද ටිකට...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-45715541657828106572012-02-12T01:32:46.386+05:302012-02-12T01:32:46.386+05:30අවුරුදු 3ක් 4ක් තිස්සෙ නොදැක්කත් මේ සයිබර් අහසෙ අප...අවුරුදු 3ක් 4ක් තිස්සෙ නොදැක්කත් මේ සයිබර් අහසෙ අපි ලෙංගුම සහෝදරයො වුනා මල්ලි...ඇත්තටම..dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-87700091760665117942012-02-12T01:32:01.870+05:302012-02-12T01:32:01.870+05:30ඕන්න මාත් ස්තුතියි කිවුවා මල්ලි...ඇවිත් ගියාට..ඕන්න මාත් ස්තුතියි කිවුවා මල්ලි...ඇවිත් ගියාට..dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-74690897106814928892012-02-11T19:04:37.773+05:302012-02-11T19:04:37.773+05:30කවි ටික ලස්සනයි !
යාළුවෝ කිව්වම දුකේදි සැපේදි ඉන්...කවි ටික ලස්සනයි !
යාළුවෝ කිව්වම දුකේදි සැපේදි ඉන්න පිරිසක් නේ !

ප.ලි. - අපට පෝස්ට් ලිස්ට් විජට්ටුව දාලා දෙන්න. එතකොට පරණ ලිපි වලට ඉක්මනින්ම ගියෑකි !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-9241162503624079182012-02-10T13:23:44.157+05:302012-02-10T13:23:44.157+05:30මේක අපිටද දන්නෑ ලිව්වේ!:PP
දිනේෂ් අයියගේ අදහසට එකග...මේක අපිටද දන්නෑ ලිව්වේ!:PP
දිනේෂ් අයියගේ අදහසට එකගයි!නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-25864575834039661662012-02-10T12:27:18.738+05:302012-02-10T12:27:18.738+05:30ගොඩක් ස්තූතියි අක්කො! :)ගොඩක් ස්තූතියි අක්කො! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-13328365250456093932012-02-10T08:47:08.011+05:302012-02-10T08:47:08.011+05:30"මිතුරන් අතරත්
ඇති නෙක ජාති මිතුරන්
යහ කලට පම..."මිතුරන් අතරත්
ඇති නෙක ජාති මිතුරන්
යහ කලට පමණක්
සිටින මිතුරන් වේය හතුරන්

හොඳ යහළුවකු නම්
දුක සැප දෙකෙහි හැමකල්
ලඟින් ඉඳ දිරිදෙත්
ඒය වේ හොඳ මිතුරෙකුගෙ ගුණදම්"

මට නම් අක්කට වගේ ලස්ස්නට ලියන්නට බෑ ඔන්න පුලුවන් විදිහට ලිවුවා. කවි ටික ලස්සනයි අක්කේ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-10779966913409257682012-02-10T03:00:37.964+05:302012-02-10T03:00:37.964+05:30මිතුරු කමටත් වඩා මටනම් අක්කා මගේ සහෝදරියක් වගේ..මිතුරු කමටත් වඩා මටනම් අක්කා මගේ සහෝදරියක් වගේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-6355620950672349292012-02-10T01:11:59.315+05:302012-02-10T01:11:59.315+05:30නියමයි අක්කේ... මමත් මිතුරෙක් නිසා ස්තූතියි කියනවා...නියමයි අක්කේ... මමත් මිතුරෙක් නිසා ස්තූතියි කියනවා.. !!AsiDisihttps://www.blogger.com/profile/10909192235031429437noreply@blogger.com