tag:blogger.com,1999:blog-173270366082681160.post2556128875839986005..comments2024-03-12T05:09:41.658+05:30Comments on ආලවන්ත හුදකලාවේ සිට: ඔබ හිරු නේද..?dinithihttp://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-173270366082681160.post-13633721794754200142012-05-16T22:32:38.672+05:302012-05-16T22:32:38.672+05:30මේ කවි පන්තියේ දෙවන කවිය ඉතාමත් හොඳ රූපක ටිකක් කිය...මේ කවි පන්තියේ දෙවන කවිය ඉතාමත් හොඳ රූපක ටිකක් කියේ භාවිතා වෙනව ඒතුළ ඉතා අරුත්බර රසයක් මතු කරනව.<br /><br />"උන්" සහ "මුන්ටම" වගේ වචන නොයොදා වෙනත් අරුතකින් ඒ දේ කීවනම් තවත් ලස්සනයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-67170378332612276872012-05-16T18:43:22.568+05:302012-05-16T18:43:22.568+05:30පදයක් වෙනස් නොවුන දෙවෙනි කවියට මම කැමති.. ඒකේ වෙනස...පදයක් වෙනස් නොවුන දෙවෙනි කවියට මම කැමති.. ඒකේ වෙනස්ම් අදහසක් එන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-15421417972847734932012-05-16T18:33:49.152+05:302012-05-16T18:33:49.152+05:30කියන්න තේරෙන්නෙනෑ නමුත් හිතට ලඟයිවගේ දැනෙනවකියන්න තේරෙන්නෙනෑ නමුත් හිතට ලඟයිවගේ දැනෙනවවිමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-36074799899592637112012-05-16T13:31:30.168+05:302012-05-16T13:31:30.168+05:30හිරු කියන නම දැකලා ආවේ...:) ඔව් මම හිරු තමයි කියන්...හිරු කියන නම දැකලා ආවේ...:) ඔව් මම හිරු තමයි කියන්න හිතන් ආවේ යාලු...එත් කවිය කියෙව්වාම හිතට දැනුනේ හුගක් සන්වේදී කතාවක්.අද සමාජයේ කිදෙන්ක්ට නම් මේක වෙනවද..?අනේ ඇහුන්සක දරු පැටවූ කීදෙනෙක් මේ හින්ද දුක්විදිනවද කියන හැගීම හිතට ආවා...ඒ අහංසක මල් වගේ දරුවන්ගේ හිත නොතලන්න ජිවිතේ තීරණ ගනිද්දී තීරණ ගන්වා නම් සමාජය කොච්චර ලස්සන වෙයිද? කවිය හුගක් ලස්සනයි, සංවේදියි යාලු..දිගටම කියවන්න එනම් හොදේ..ප්‍රදීhttps://www.blogger.com/profile/09657699084595567899noreply@blogger.com